top of page

සිසිල් බීම දන්සැල

Updated: Nov 30, 2022

Pioneers Youth සංවිධානය විසින් පළමු වරට සංවිධානය කරන ලද සිසිල් බීම දන්සැල, පසුගිය පොසොන් පොහෝ දින, හනම් 2019 ජූනි මස 17 වන දින පිටකොට්ටේ උඩුමුල්ල පෙදෙස අසල සංවිධානය කරන ලදි.


බෞද්ධ දර්ශනය හා සබැදි මෙම දානමය පුණ්‍ය ක්‍රියාව සාර්ථකව නිමා කිරිම තුලින් සංවිධානයෙහි සියලු සාමාජිකයින් අතර පවතින්නාවු බැදිම තවදුරටත් ශක්තිමත් විය.





44 views0 comments

Recent Posts

See All
bottom of page